top of page
සතිපතා පැවැත්වෙන ධර්ම දානමය භාවනා පින්කම්

රටේ පවතින covid-19 වසංගත තත්වය නිසා  මීලග භාවනා වැඩසටහන පවත්වන දිනය පසුව දැනුම්දෙනු ලැබේ.එම නිසා පින් කැමති ඔබට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ පවත්වනලද ධර්ම සාකච්ඡාවනට සහභාගී වීමට පුළුවන. ඒ සදහා විමසීම්
.

         ගීත් මදුශංක මහතා          ( දු.අ)      - 0777768091     

         සඳුනීල තිලකරත්න මහතා ( දු.අ)       -0778899489

නැතිනම් email  මගින් සම්බන්ධ විය හැක

pathtonibbana@gmail.com
තෙරුවන් සරණයි!

අප විසින් සිදු කරනු ලැබූ ත්‍රිපිටක පූජාවන්ගේ රූප රාමු නැරබීම සදහා මෙයින් පිවිසිය හැක. 

මීළඟ අංග සම්පුර්ණ ත්‍රිපිටක පොත් වහන්සේලා, සහ අටුවා, ටීකා ධර්ම දානමය ත්‍රිපිටක පූජාව.

රටේ පවතින covid-19  වසංගත තත්වය නිසා මීලගට අම්පාරේ පිහිටි ආරණ්‍ය සේනාසනයන් සහ පන්සල් වලට කිරීමට නියමිත  ත්‍රිපිටක පූජාවන් පවත්වන දිනයන් පසුව දැනුම් දෙනු ලැබේ .

       

  ගීත් මදුශංක මහතා ( දු.අ)  - 077768091

නැතිනම් email  මගින් සම්බන්ධ විය හැක

pathtonibbana@gmail.com

රූප පෙලකින් දහම් කරුණු සිහිකළ හැකිවනසේ සකස් කෙරුණු සදහම් රූ පොත් පෙලේ pdf සැකසුම පහත ඇති link එක මත click කර google drive වෙත පිවිසෙන්න. එමගින් ඔබට මෙම  සදහම් රූ' දහම් පොත්  down load කර  ගැනීමට පුලුවන.

DVD අවැසි අය වෙතොත් පහත සදහන්  gmail ලිපිනයට පනිවිඩයක් එවන්න.

pathtonibbana@gmail.com ,   නැතිනම් මෙයට කතා කරන්න 0778899489

DVD අවැසි අය වෙතොත් පහත සදහන්  gmail ලිපිනයට පනිවිඩයක් එවන්න.

pathtonibbana@gmail.com ,   නැතිනම් මෙයට කතා කරන්න 0778899489

bottom of page